නැපෙන්තස් ඩිස්ටිලාටෝරියා ලෙස හදුන්වන බාදුරා ශාකය ලොව මුලින්ම හදුනාගත් මාංශභක්ශක ශාකයයි. සතුන් ආහාරයට ගන්නා මෙ ශාකය ලංකාවට ආවේනිකය. වැලක් ලෙස වර්ධනය වේ. සතුන් ගොදුරුකර ගැනීම සදහා කෙණ්ඩ්යක ආකාර විහේෂ වර්ධනයක් මෙම ශාකයේ දක්නට ලැබේ.
8. සන්නිවේදන හැකියාව
15 years ago
No comments:
Post a Comment